Posts

Showing posts from November, 2017

පුංචි සිත්තරුන්ට ආයුබෝවන්!

Image
පුංචි සිත්තරුනේ, ආයුබෝවන් ඔයාලා හැමෝටම. චිත්‍ර අදින්න ,පාට කරන්න අපි හැමෝම ආසයි.විෂයක් විදිහට චිත්‍ර කලාව ඉගෙන ගනිද්දී අපි දැනගත යුතු කරුණු සරලව ඔයාලට කියල දෙන්නයි මම මේ බ්ලොග් අඩවිය මගින් උත්සහ කරන්නෙ.