වර්ණ
චිත්‍ර කලාව හදාරද්දි අපේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් තමයි, වර්ණ . අපි කොතරම් ලස්සනට චිත්‍රයක් ඇන්දත් ගැලපෙන වර්ණ යොදා ගත්තේ නැත්නම් ,චිත්‍රය අසාර්ථක වෙනවා.මම මේ ලිපියෙන් උත්සහ කරන්නෙ වර්ණ ගැන දැනගත යුතු මූලික කරුණු කිහිපයක් ඔයාලා එක්ක සාකච්චා කරන්න. ප්‍රාථමික වර්ණ(මූලික වර්ණ) මූලික වර්ණ කියල අපි කියන්නේ වෙනත් වර්ණ මිශ්‍ර කරලා අපිට හදාගන්න බැරි වර්ණ. මූලික වර්ණ 3 ක් තියනවා නිල් කහ රතු ...