Posts

Showing posts from December, 2017

වර්ණ

Image
චිත්‍ර කලාව හදාරද්දි අපේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් තමයි, වර්ණ  . අපි කොතරම් ලස්සනට චිත්‍රයක් ඇන්දත් ගැලපෙන වර්ණ යොදා ගත්තේ නැත්නම් ,චිත්‍රය අසාර්ථක වෙනවා.මම මේ ලිපියෙන් උත්සහ කරන්නෙ වර්ණ ගැන දැනගත යුතු මූලික කරුණු කිහිපයක් ඔයාලා එක්ක සාකච්චා කරන්න. ප්‍රාථමික වර්ණ(මූලික වර්ණ) මූලික වර්ණ කියල අපි කියන්නේ වෙනත් වර්ණ මිශ්‍ර කරලා අපිට හදාගන්න බැරි වර්ණ. මූලික වර්ණ 3 ක් තියනවා                               නිල්                                                                                                          කහ                               රතු ද්විතික වර්ණ ප්‍රාථමික වර්ණ දෙකක් එකට එකතු වීමෙන් සෑදෙන වර්ණ ද්ව්තීක වර්ණ ලෙස හදුන්වනවා . ද්වීතීක වර්ණ 3 ක් තියනවා.                                               නිල් + කහ → කොළ                                               නිල් + රතු ⟶ දම්                                                කහ  + රතු ⟶ තැඹිලි තෘතික වර්ණ   ප්‍රාථමික වර්ණ දෙකක් සමානව මිශ්‍ර කිරීමෙන් තමයි ද්වීතීක වර්ණ සැ